Tuesday, January 5, 2021

පියුරේරියා/පියුරො Pueraria phaseoloides

 පියුරේරියා/පියුරො  Pueraria phaseoloides




ප්‍රධාන වශයෙන් ආවරණ බෝගයක් ලෙස භාවිතා කරන රනිල රෝගයකි රබර් ,පොල් හා කටු පොල් වගාවන් වල ආවරණ බෝගයක් ලෙස බහුලව වගා කරනු ලබයි

ප්‍රෝටීන සපයන රනිල් ආහාරයක් ලෙස සත්ව  ආහාර සඳහා භාවිතා කල හැකි අතර වාර්ෂිකව වියලි ද්‍රව්‍යය අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 5-20 දක්වා පරාසයක පවතී

මෙය වගාවේ ස්වභාවය අනුව වෙනස් වෙයි.

ගවයන්,එළුවන් බැටළුවන් ඌරන් කුකුළන් හාවන් පෝෂණය කළ හැකි අතර සතුන්ට සතුන්ද ආහාරයට සතුන්ද ආහාරයට ලබා දීමේදී උලා කෑමට සැලැස්වීම හෝ සයිලේජ් ලෙස හෝ හේ ලෙස සංරක්ෂණය කර භාවිතා කල හැක


අස්වැන්න 5-20 t/ha


වියලි ද්‍රව්‍ය ප්‍රමාණය 19 %
ශක්තිය          18.9 Mj/kg/ DM
ප්‍රෝටීන           19.3% DM


Dry matter        19%
Crude protein   19.3%DM
Gross energy  18.9  Mj/kg/ DM




No comments:

Post a Comment

කංකුං Water spinach (Ipomoea aquatica)

   කංකුං Water spinach (Ipomoea aquatica) ශක්තිය   18.3 MJ/kgDM වියලි ද්‍රව්‍ය ප්‍රමාණය       9.2  % දල ප්‍රෝටීන       34.3  %DM තන්තු      ...