Wednesday, January 6, 2021

NLDB ආයතනයෙන් සතුන් මිලදීගන්නේ කෙසේද ?

 NLDB ආයතනයෙන් සතුන් මිලදීගන්නේ කෙසේද ?


බොහොමයක් ගොවීන්ට පවතින ගැටලුවක් වන්නේ ජාතික පශුසම්පත් සංවර්ධන මණිඩලයේ සතුන් මිලදීගන්න ආකාරය පිලිඹදව අදහසක් නොමැතිවීමයි.

පහත සබැඳි මගින් අදාල අයදුම්පත් බාගතකරගෙන එම අයදුම්පත්‍ර සම්පූර්ණ කර ඔබ අයත් පශුවෛද්‍ය කාර්‍යාලයේ පශුවෛද්‍යවරයගේ නිර්දේශය සහිතව ජාතික පශුසම්පත් සංවර්ධන මණිඩලයේ ප්‍රධාන කාර්‍යාලයට ලැබීමට සලස්වන්න.

(P.O.Box 1748,No 40, Nawala Road,Narahenpita)


අයදුම්පත්‍ර පහත සබැඳි මගින් ලබාගන්න්.

සිංහල 

http://www.nldb.gov.lk/download/breeds/Application%20for%20animal%20issue%20-%20Sinhala.pdf


Tamil

http://www.nldb.gov.lk/download/breeds/Livestock%20Application%20Tamil%20English%20Sinhala.pdf


English 


http://www.nldb.gov.lk/download/breeds/application%20for%20animal%20issue-English.pdf


විමසීම් සඳහා

+94112501701

+94112501702

No comments:

Post a Comment

කංකුං Water spinach (Ipomoea aquatica)

   කංකුං Water spinach (Ipomoea aquatica) ශක්තිය   18.3 MJ/kgDM වියලි ද්‍රව්‍ය ප්‍රමාණය       9.2  % දල ප්‍රෝටීන       34.3  %DM තන්තු      ...