Sunday, January 3, 2021

ගිරොලන්ඩෝ Girolando

 ගිරොලන්ඩෝ Girolando



ගිරිලැන්ඩා ගව වර්ගය බ්රසීලයේ නිර්මාණය කරන ලද දෙමුහුම් ගව වර්ගයකි.
ඉන්දියාවේ ගීර් ගව වර්ගය හා ෆ්රීශියන් ගව වර්ගය අතර මුහුම් කිරීමෙන් ගිරිලැන්ඩා ගව වර්ගය බිහිකරගෙන ඇත.
ඉන්දීය හා යුරෝපීය ගව මුහුමක් නිසා මෙම ගව වර්ගයට උණුසුම් දේශගුණය හා ලෙඩ රෝග වලට ඔරොත්තුදේ.
ගීර් ජාන 37.5% ක් හා ෆ්රීශියන් ජාන 62.5% ක් ගිරිලැන්ඩා ගව වර්ගයේ පවතී.
කිරි නිශ්පාදනය සාමාන්යයෙන් කිරි මුරයකට (දින 305කදී) 3,600 kg පමණ වේ.
කිරි වල මේදය 4% වේ
දැනට ලංකාවට මෙම ගව වර්ගය හඳුන්වා දෙමින් පවතී.
රජයේ පශුවෛද්ය කාර්යාල මඟින් ආනයනික ශුක්රාණු හා දේශීය ශුක්රාණු මගින් කෘතිම සිංචනය සිදුකරනු ලබයි

No comments:

Post a Comment

රැනිකට් / නිව්කාසල් රෝගය Newcastle Disease

  •        ඉතාමත් ඉහල මරණ ප්‍රතිශතයක් සහිත වේගයෙන් බෝවන වෛරස් රෝගයකි. •        කුඩා පැටවුන්ට හා එන්නත් නොකල සතුන්ට රෝගය වැලදුනහොත් මරණ ප්‍රත...