Wednesday, December 21, 2016

ගව වර්ග (cattle breed )

ගව වර්ග (cattle breed )
ගවයින් ප්‍රදාන වර්ග 2කට බෙදේ.

  • එල ගවයින්.
  • මී ගවයින් 

එල ගවයින් කොටස් 2කි.

  • යුරෝපීය සම්භවයක් සහිත ගවයින්
  • ඉන්දීය සම්භවයක් සහිත ගවයින්

යුරෝපීය සම්භවයක් සහිත ගවයින් ( bos taurus )


ෆ්‍රීශියන් ( Friesian )

වැඩිහිටි පිරිමි සතෙක් 800-900kg පමණ බර වේ
වැඩිහිටි ගැහැණු සතෙක් 600-700kg පමණ බර වේ.
අං කුඩාය
ශක්තිමත් බුරුල්ලක් ඇත.
උපත් බර 30-40kg අතර වේ
දේශීය සතුන් සමඟ මුහුම් කර ඉහල නිශ්පාදනයක් හා ලංකාවේ දේශගුණයට ගැලපෙන සතුන් බිහි කල හැක
කලබලකාරී නොමැති ශාන්ත ගව වර්ගයකි.

අයර්ෂයර් (  Ayrshire )


මධ්‍යම ප්‍රමානයේ ගව වරගයකි.
අං දිගය
ශක්තිමත් බුරුල්ලක් ඇත.
ලංකාවේ උඩරට තෙත් කලාපය,මැදරට කලාපයට වඩත් උචිත වේ.

ජර්සි ( jersey )

කුඩා ප්‍රමානයේ සතුන් වේ
වැඩිහිටි ගැහැනු සතෙක් 350-450kg පමණ බර වේ.
මුහුණ අලංකාරව හැඩ ගැසී ඇත.
අං උල්වී ඉදිරියට නෙරා ඇත.
ඉතා කීකරු ,පාලනයට පහසු සතුන් වර්ගයකි.
යුරෝපීය ගව වර්ග වලින් කිරි වල වැඩිම මේද ප්‍රතිශතයක් පවතින ගව වර්ගය වේ.
උශ්න දේශගුණයට හොඳින් ඔරොත්තුදීමේ හැකියාවක් ඇත.
දේශීය ගව වර්ග සමඟ මුහුම් කිරීම මගින්  ඉහල නිශ්පාදනයක් හා ලංකාවේ දේශගුණයට ගැලපෙන සතුන් බිහි කල හැක


ඉන්දීය සම්භවයක් සහිත ගව වර්ග.( bos indicus )

සහිවාල් (Sahiwal )

මධ්‍යම ප්‍රමාණයේ සතුන් වේ
තැල්ල සහිතය,විශාල එල්ලා වැටෙන තැල්ලක් ඇත.
වකුටු වූ අං ඇත.
විශාල එල්ලා වැටෙන බුරුල්ලක් ඇත.
රෝග වලට හා වියලි දේශගුණයට හොඳින් ඔරොත්තුදෙන වර්ගයකි.
යුරෝපීය සතුන් හා මුහුම් කිරීමෙන් උසස් නිශ්පාදනයක් සහිත් සතුන් බිහිකර ගත හැක.
රතු සින්ධි (Red sindhi)

මධ්‍යම ප්‍රමාණයේ ස්තුන් වේ,සහිවාල් සතුන්ට වඩා කුඩාය.
විශාල මොල්ලියක් ඇත.

දෙමුහුම් සතුන් වර්ග. (Cross breeds )

AMZ ( Australian milking zebu )

ඕස්ට්‍රේලියාවේ ජර්සි සතුන් හා සහිවාල් හෝ සින්ධි සතුන් මුහුම් කර සාදන ලද වර්ගයකි.
ශරීරය සාපේක්ශව විශාලය
මොල්ලියක් නැත.
තැල්ල හා සිනිඳු සමක් ඇත.
උශ්ණ රටවලට හොඳින් ගැලපෙන් වර්ගයකි.

              AFS (Australian frision sahiwal )

මෙම වර්ගය ෆීශියන් හා සහිවාල් මුහුම් කර  සාදන ලද වර්ගයකි.
මධ්‍යම ප්‍රමානයේ ශරීරයක් ඇත.


මී ගවයින් ( bos bubalis )

මූරා ( murrah )

නිලිරාවි (niliravi)

සූර්ති (surti )



මස් පිණිස ඇතිකරන ගව වර්ග.

  • Angus
  • Shorthorn
  • Hereford
  • Galloway

කරුණාකර කතු හිමිකම සුරකින්න.
Tharindu sampath

No comments:

Post a Comment

කංකුං Water spinach (Ipomoea aquatica)

   කංකුං Water spinach (Ipomoea aquatica) ශක්තිය   18.3 MJ/kgDM වියලි ද්‍රව්‍ය ප්‍රමාණය       9.2  % දල ප්‍රෝටීන       34.3  %DM තන්තු      ...