සත්ව පාලනයේදී ශ්‍රී ලංකාවේ දේශගුණය තත්වය් අනුව ප්‍රධාන කලාප කීපයකට බෙදීම සිදුකරයි.
- පහතරට තෙත් කලාපය
- පහතරට වියලි කලාපය
- පොල් ත්‍රිකෝණය
- උඩරට කලාපය
- මැදරට කලාපය
- යාපන අර්ධද්වීපය
පහතරට තෙත් කලාපය
මුහුදු මට්ටමේ සිට උස - 0-450 m
උශ්නත්වය - 21-38 'C
සාපේක්ෂ ආර්ද්‍රතාව - 70-80
ඇති කිරීමට සුදුසු ගව වර්ගය - දේශීය/යුරෝපීය දෙමුහුම්
පහතරට වියලි කලාපය
මුහුදු මට්ටමේ සිට උස - 0-450 m
උශ්නත්වය - 24-35 'C
සාපේක්ෂ ආර්ද්‍රතාව - 75-90
ඇති කිරීමට සුදුසු ගව වර්ගය - දේශීය/ ඉන්දීය දෙමුහුම්
පොල් ත්‍රිකෝණය
මුහුදු මට්ටමේ සිට උස - 0-450 m
උශ්නත්වය - 24-29 'C
සාපේක්ෂ ආර්ද්‍රතාව - 60-80
ඇති කිරීමට සුදුසු ගව වර්ගය - දේශීය/ දෙමුහුම්
උඩරට කලපය
මුහුදු මට්ටමේ සිට උස - 1200 m ට වැඩි
උශ්නත්වය - 10-24 'C
සාපේක්ෂ ආර්ද්‍රතාව - 56-75
ඇති කිරීමට සුදුසු ගව වර්ගය - යුරෝපීය /යුරෝපීය දෙමුහුම්
උශ්නත්වය - 10-24 'C
සාපේක්ෂ ආර්ද්‍රතාව - 56-75
ඇති කිරීමට සුදුසු ගව වර්ගය - යුරෝපීය /යුරෝපීය දෙමුහුම්
මැදරට කලාපය
මුහුදු මට්ටමේ සිට උස - 450-1200m
උශ්නත්වය - 21-32 'C
සාපේක්ෂ ආර්ද්‍රතාව - 54-75
ඇති කිරීමට සුදුසු ගව වර්ගය - යුරෝපීය /යුරෝපීය දෙමුහුම්
එක් එක් දේශගුණික කලාප වලට ගව අභිජනන ප්‍රතිපත්තියමෙතනින් Download කරගන්න.
* ඉහතින් දක්වා ඇති සිතියම් ඒම දේශගුණික කලාපයේ පිහිටීම ගැන දල අදහසක් ලබා ගැනීමට පමණක් භාවිතා කරන්න.
කරුණාකර කතු හිමිකම සුරකින්න.
Tharindu sampath
Tharindu sampath
No comments:
Post a Comment