Tuesday, December 11, 2018

සෙන්ට්‍රො Centro (Centrosema molle)

සෙන්ට්‍රො Centro (Centrosema molle)


සාමාන්‍ය භාවිතයේදී සෙන්ට්‍රො /සෙන්ට්‍රොසීමා ලෙස හඳුන්වන මෙම රනිල වර්ගය සත්ව පාලනයේදී රෝමාන්තික සතුන්ගේ (ගවයින්,එළුවන්,බැටළුවන ) ආහාර සලාකයේ ප්‍රෝටීන අවශ්‍යතාව සැපිරීම සඳහා බහුලවම භාවිතා වේ.
සෙන්ට්‍රොසීමා වැලක් ලෙස වර්ධනය වන අතර බොහෝ විට තෘණ වගාවන් වලදී මිශ්‍ර වගාවක් ලෙස සිදු කරනු ලබයි.විශේශයෙන් නේපියර් තෘණ වගාවන් වලදී තෘණ ශාකය ආදාරකය ලෙස භාවිතා කරමින් සෙන්ට්‍රොසීමා වගාකල හැක.
අස්වැන්න 5- 14 t/ha
වියලි ද්‍රව්‍ය ප්‍රමාණය 25.8 %
ශක්තිය 19 Mj/kg/ DM
ප්‍රෝටීන 18.9 % DM
Dry matter
25.8%
Crude protein
18.9%
Gross energy
19.0 Mj/kg/ DM

කරුණාකර කතු හිමිකම සුරකින්න.
Tharindu sampath


කංකුං Water spinach (Ipomoea aquatica)

   කංකුං Water spinach (Ipomoea aquatica) ශක්තිය   18.3 MJ/kgDM වියලි ද්‍රව්‍ය ප්‍රමාණය       9.2  % දල ප්‍රෝටීන       34.3  %DM තන්තු      ...